Friday, August 5, 2016

පහසුවෙන් CV එකක් හදමු

හරි කෙ‍හොමද යාලුවනේ මම අද ඔයාලට කියන්න යන්නෙ ටිකක් වැදගත් දෙයක් එ් තමයි අපි JOB   වලට යන්න කලින් කෙහොමද හොද CV  එකක් හදගන්නෙ කියලා කරන්න තියෙන්නෙ පහල තියෙන LINK එකට ගිහිල්ලා  Register  වෙන්න      හරිම සරලයි.  පහතින් ඒ පිලිබදව සැකසු VIDEO  එක බලන්න

https://www.cvshowcase.com/