Tuesday, February 28, 2017

A/L I.C.T කරන කටිටියට අවශ්‍ය වන Papers (A/L I.C.T model papers )

තව විභාගයට ටික දවසයි  A/L  I.C.T කරන කටිටියට අවශ්‍ය වන Papers  ‍ටිකාක් හමිබුනා හැබැයි මේ papers වල අයිතිකරැ නමි මම නෙවෙයි මටත් හම්බුන ටිකක් එ නිසා ඒ දෙවල් වෙනස් නොකර පාවිචිවි කරන්න   සියල්ලම  තියෙන්නේ PDF  වලින්  LINK UPDATED


පහත තියෙන Link   එකෙන් භාගත කරගන්න



MCQ Papers සදහා > Download

Essay Papers සදහාDownload




                                                        තවත් ලිපි පෙලකින් හමුවෙමු!!!

Sunday, February 19, 2017

congratulations Asela Gunarathne අසේල ගුණරත්නට අපගේ උණුසුමි සුබ පැතුම්

Asela Gunaratne powers the ball away, Australia v Sri Lanka, 2nd T20 International, Geelong, February 19, 2017












                             අද තරගයේ විරයා වු අසේල ගුණරත්නට අපගේ උණුසුමි සුබ පැතුම්!!!






 




Saturday, February 18, 2017

Microsoft office 2013 උවමනා කටිටිය Download කරගන්න

Microsoft Office- 2013







Microsoft Office 2013 sp1 32 Pack එක තියෙනවා උවමනා කටිටිය Download කරගන්න පහත Link එකෙන්





  Download  


                            තවත් ලිපි පෙලකින් හමුවෙමු





 

About Famous head quarters ( අපි භාවිතා කරන අායතන වල Head quarters ගැන දැනගන්න)

මම අද කියන්න යන්නේ තවත් වැදගත් දෙයක් ගැන  හුගක් දවසකින් තමයි මම ලිපියක් ලියන්නේ
 අපි කවුරැත් දන්නවනේ Facebook ගැන  ගොක් අය දන්නේ FB කියලා  නමුත් ඒ අයතනවල head quarters දැකලා තියෙනවද  එ ගැන තමයි මම අද  කතා කරන්න යන්නේ  ඒ  විතරක් නෙමෙයි  අපි භාවිතා කරන තවත් අායතන ගැන 

      


                                                                         Facebook



 
 
 Founded :-                          February 2004, Cambridge, Massachusetts, United States
Headquarters:-                   Menlo Park, California, United States
Number of employees:-     15,724
Founders:-                          Mark Zuckerberg, Dustin Moskovitz, Eduardo Saverin, Andrew    McCollum, Chris Hughes
Subsidiaries:                      PrivateCore, Oculus VR, WhatsApp Inc., 

                                                                    Google
   
 


 Founded :-         September 4, 1998, Menlo Park, California, United States
 Headquarters:- Mountain View, California, United States 
 CEO:-                Sundar Pichai 
 Founders:-          Larry Page, Sergey Brin
 
                                                                   Firefox 
 
       
  Headquarters:- Mountain View, California, US
                                                                  Kasperskey
 
 
 
 
    Founded :-         1997, Moscow, Russia
    Headquarters:- Moscow, Russia
   
                                               
                                                  තවත් ලිපි පෙලකින් හමුවෙමු
 
 
 
 
 
 
 
 


 

Tuesday, November 1, 2016

About Apple I Phone 7 Iphone 7 එක ගැන සිංහලෙන් දැන ගන්න


ගොඩක් කාලෙකට පස්සේ තමයි Post එකක් දන්නේ අද කියන්නේ අලුතෙන් එන Iphone 7 එක ගැන VIDEO එක පහල තියෙනවා ගිහින් බලන්න ඇපල් සමාගම අලුත් I Phone එක වෙළද පොලට Release කරේ මෙි වසරේ  (2016 වසරේ ) .. මෙි Phone එකේ Features ටික පහල දලා තියෙනවා එහෙනමි
අයෙත් අලුත් Post එකකින් හමු වෙමු .....                                          
 






Friday, August 5, 2016

පහසුවෙන් CV එකක් හදමු

හරි කෙ‍හොමද යාලුවනේ මම අද ඔයාලට කියන්න යන්නෙ ටිකක් වැදගත් දෙයක් එ් තමයි අපි JOB   වලට යන්න කලින් කෙහොමද හොද CV  එකක් හදගන්නෙ කියලා කරන්න තියෙන්නෙ පහල තියෙන LINK එකට ගිහිල්ලා  Register  වෙන්න      හරිම සරලයි.  පහතින් ඒ පිලිබදව සැකසු VIDEO  එක බලන්න

https://www.cvshowcase.com/